සත්‍යයේ පුවත් අඩහැරය….

දිවි නැගුම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, බැසිල්ට එරෙහි නඩුවට දින නියම වෙයි..

 alt=දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව 2017 වසරේ ජනවාරි 25 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කරන ලදී. පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 36 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව මෙම නඩුව විභාග කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට