සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් පාර්ලිමේන්තුවට එකක් නොව බෝම්බ සියයක්වත් ගැසිය යුතුයි..

 alt=වත්මන් ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව ව්‍යාවස්ථා සංශෝධනය තුළින් මෙරට පාර්ලිමේන්තුවේ බලතල අහෝසි කර නාමික පාර්ලිමේන්තුවකින් එක් එක් පළාත්වලට අසීමිත බලතල ලබා දෙන වත්මන් පාර්ලිමේන්තුවට එක බෝම්බයක් නොව බෝම්බ සීයක් ගැසිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියි. ඔහු මෙම අදහස් පළකරන ලද්දේ මහනුවර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගේ නුගවෙල පිහිටි කාර්යාලයේදී ඊයේ (28) පැවති රැස්වීමක් අමතමිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට