සත්‍යයේ පුවත් අඩහැරය….

උමා ඔය ව්‍යපෘතිය නිසා නාය යන ප්‍රදේශ වල ජනතාව ගැන බලධාරීන් මෙතෙක් අවධානය යොමු කර නෑ – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

 alt=දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති උමා ඔය බහුකාර්ය ව්‍යපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ රැසක ඇතිවන නාය යාම් තත්ත්වයන් සම්බන්ධයෙන් වගකිවයුතු අංශ කිසිදු පියවරක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කර සිටියි. උද්ගතවී ඇති මෙම තත්ත්වය අනුව අවදානම් ස්ථාන වලින් ජනතාව ඉවත් කළයුතු වුවත් වගකිවයුතු බලධාරීන් එවැන්නක් කෙරෙහි කිසිදු අවධානයක් යොමු කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට