සත්‍යයේ පුවත් අඩහැරය….

වැටුප් විෂමතා ගැටළුව තවම විසදී නෑ, හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවක වැඩ වැරුමක්..

 alt=හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසා සිටියි. එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා අවධාරණය කරසිටින්නේ මෙම වර්ජනය සදහා දුම්රිය නියාමකවරුන්, රියදුරුන් සහ ස්ථානාධිපතිවරුන් සම්බන්ධ වන බවයි. තමන් මුහුණ දී ඇති වැටුප් විෂමතා ගැටළුවක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව ජානක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට