සත්‍යයේ පුවත් අඩහැරය….

කාබන් බද්ද ගෙනාවොත් බස් ගාස්තු ඉහලට …

 alt=2018 වසර සදහා ඉදිරිපත් කල අයවැයේ සදහන් පරිදි නව කාබන් බද්ද ක්‍රියාත්මක කළහොත් බස් ගාස්තුද ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අවදාරණය කර සිටියි. එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසන්නේ මේ වන විට බස්රථ සේවාව කර ගෙන යාමට බස් රථ කර්මාන්තකරුවන්හට විශාල ගැටලු රාශියක් පවතින වකවානුවක මෙවැනි ආකාරයේ නව බදු හදුන්වා දීම තුලින් ඔවුන් තවත් අසරණ තත්ත්වයන්ට පත්වන බවයි. ඒ අනුව නව බද්දෙන් බස් රථයක් සඳහා දිනකට රුපියල් 2යි ශත 4ක් අයකර ගැනීමට සිදු කලහොත් ඉදිරියේදී බස් ගාස්තු ඉහල යා හැකි බව වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට