සත්‍යයේ පුවත් අඩහැරය….

ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා, ඉන්දියාව කඩුළු 3 ක් දැවී අසීරු තත්ත්වයක..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර ඊයේ (16) ආරම්භ වූ පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය, වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා නවතා දමන විට ඉන්දීය කණ්ඩායම කඩුළු තුනක්‌ දැවී කුණු 17 ක්‌ පමණක් ලබා ගෙන සිටින ලදී. ඊයේ දිනය තුළ යැවීමට හැකිවූයේ පන්දුවාර 11.5 ක්‌ පමණක් වන අතර තමන් විසින් යවන ලද පන්දු ඕවර 06 ම නිලකුණු පන්දු ඕවර බවට පත්කර දැවී ගිය ඉන්දීය කඩුළු 03 ම තමන් සතු කරගැනීමට සුරංග ලක්මාල් සමත් විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට