සත්‍යයේ පුවත් අඩහැරය….

ගාල්ලේ ග්‍රාම සේවා වසම් 07 කට පැනවූ පොලිස් අදිරි නීතිය අවසන්, 19 ක් අත්අඩංගුවට..

 alt=දෙපිරිසක් අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ගාල්ල පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 07 ක් සදහා පනවන ලද පොලිස් අදිරි නීතිය අද (19) උදෑසන 6.00 න් අවසන් වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වැලිපිටිමෝදර, මාහපුගල, රුක්වත්ත, ගිංතොට නැගෙනහිර, ගිංතොට බටහිර, පියදිගම සහ කුරුදුවත්ත යන ග්‍රාම සේවා වසම් වලට පනවා තිබූ පොලිස් අදිරිනීතිය අද උදෑසනින් අවදන් වුවද අදාළ ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව තර කොට ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට