සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැති අද බැදුම්කර කොමිසමට..

 alt=මෙරට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මහබැංකු බැදුම්කර ගනුදෙනුවට අදාළ ප්‍රකාශයක් ලබා දීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) දින බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. මීට ප්‍රථම අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත ප්‍රශ්නාවලියට අග්‍රාමාත්‍යවරයා විසින් පිළිතුරු යවා ඇති අතර අදාළ පිළිතුරු සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීම සඳහා වික්‍රමසිංහ මහතා අද බැදුම්කර කොමිසමට කැඳවා ඇති බව සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට