සත්‍යයේ පුවත් අඩහැරය….

මාස 10 කට පසුව වෛද්‍ය පීඨ සිසුන් අධ්‍යයන කටයුතු වලට එක්වෙයි..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී විරෝධතා ක්‍රියාමාර්ගයන්හි නිරත වී සිටි වෛද්‍ය පිඨ සිසුන් අද (20) සිට යළිත් සිය අධ්‍යයන කටයුතු වල නිරත වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව අනාවරණය කර සිටියි. මෙම සිසුන් මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මේ දක්වා මාස 10 ක කාලයක් සිය අධ්‍යයන කටයුතු වලින් ඉවත්ව මෙම විරෝධතාවයෙහි යෙදී සිටියහ. “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උදගතව තිබූ ගැටළුකාරී තත්ත්වයට රජය විසින් මේ වන විට ලබා දී ඇති සාධනීය විසදුම සැලකිල්ලට ගනිමින් යළි සිය අධ්‍යයන කටයුතු වලට නිරත වීමට තීරණය කළ බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට