සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක්, වසරේ මේ දක්වා 446 ක් මියගිහින්..

 alt=පසුගිය වසරවලට සාපේක්ෂව 2017 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ සිදුවූ දුම්රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ කාලය තුළ සිදුවූ එම අනතුරු වලින් 446 දෙනෙකු මියගොස් ඇති අතර දුම්රිය හරස් මාර්ගයන්හීදි වාහන සහ දුම්රියන් ගැටීමේ අනතුරු 84 ක් ද මගීන් දුම්රියෙන් ඇඳ වැටීම් 76 ක් ද දුම්රිය මාර්ගයේ හෝ මාර්ගය හරහා ගමන් කිරීමේදී සිදුවූ අනතුරු 436 ක් ද සිදුව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට