සත්‍යයේ පුවත් අඩහැරය….

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව ඊයේ (20) අවසන් විය. මෙම තරගයට අයහපත් කාලගුණයෙන් විටින් විට බාධා පැමිණි අතර අවසන් දිනය වූ ඊයේ දිනයේ ද නියමිත වේලාවට පෙර තරගය අවසන් කිරීමට සිදු විය. ඒ අනුව ඉන්දියාව විසින් ලබාදෙන ලද ලකුණු 231 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය අවසන් කරන ලද අවස්ථාවේ ලබා ගත හැකි වූයේ කඩුලු 07 ක් දැවී ලකුණු 75 ක් පමණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට