සත්‍යයේ පුවත් අඩහැරය….

පැලවත්ත, සෙවනගල සීනි සමාගම පුද්ගලීකරණයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් – අන්තර් සමාගම් සේවක සංගමය

 alt=පැලවත්ත සහ සෙවනගල සීනි සමාගම් පුද්ගලීකරණය කිරීමට මෙවර අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනාවන්ට විරෝධය පළ කර හෙට (22) දින මොණරාගල ප‍්‍රධාන මාර්ගයේ බුරුත හන්දියේ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව අන්තර් සමාගම් සේවක සංගමය අවධාරණය කර සිටියි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සදහන් කරන්නේ රජයේ සමාගමක් ලෙස පවතින ඉහත ආයතන දෙකම ලාභ ලබමින් පවතින අතර, එම ආයතනය මහා පරිමාණ සේවා සපයන ආයතනයන් බවට පත්වී ඇති බවයි. එබැවින් රටේ සීිනි කර්මාන්තය නැවත පරිහානිය කරා යාමෙන් වළකා විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට