සත්‍යයේ පුවත් අඩහැරය….

2017 ලෝක දුම්වැටි නිවාරණ සම්මානය ශ්‍රී ලංකාවට..

 alt=ලෝක  දුම්වැටි නිවාරණ සම්මානය ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට හිමිවී ඇති බව වාර්තා වේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2017 වසරේදී කල සමීක්ෂණයකට අනුව මෙම සම්මානය මෙරටට හිමිව ඇති අතර ඊයේ (23) පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත මෙම සම්මානය පිරිනමා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවැනි සම්මානයක් මෙරට සංවිධානයකට ලැබුනු ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙම උත්සවය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය  පූනම් චෙට්රංපාල් සිං මහත්මිය ද සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට