සත්‍යයේ පුවත් අඩහැරය….

පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ධාවනයට බාධා..

 alt=දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. ඔහිය-ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති තිබේ. කෙසේ වෙතත් මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීම සදහා දුම්රිය සේවකයින් කටයුතු කරමින් සිටින බව ද එම දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට