සත්‍යයේ පුවත් අඩහැරය….

පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ධාවනයට බාධා..

 alt=දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. ඔහිය-ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති තිබේ. කෙසේ වෙතත් මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීම සදහා දුම්රිය සේවකයින් කටයුතු කරමින් සිටින බව ද එම දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට