තෙවන ටෙස්ට් තරගයට රංගන හේරත් වෙනුුවට ජෙෆ්රි වැන්ඩසේ කැදවයි..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා ජෙෆ්රි වැන්ඩසේ කැදවීමට නියමිතව ඇති බව වාර්තා වේ. දග පන්දු යවන ප්‍රවීණ ක්‍රීඩක රංගන හේරත් වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට කැඳවීමට නියමිත අතර රංගන හේරත් ආබාධයට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.