සත්‍යයේ පුවත් අඩහැරය….

115ක්වු මෙරට වයස් ගතම කාන්තාව දිවියෙන් සමුගනී…

 alt=මෙරට වයස් ගතම කාන්තාව ලෙස නම් දරා සිටි අවු 115 වයසැති අරණායක, ගැවිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි පේඩිගේ අනුලාවතී අභාවප‍්‍රාප්තවී ඇත. 1902 වසරේ ජූනි මස 04 දා උපත ලබා ඇති ඇය පසු ගිය දින පැවති සමස්ත ලංකා ප‍්‍රවීණයන්ගේ කී‍්‍රඩා උළලේදී හෙල්ල සහ යගුලිය ඉසව්වලට සහභාගිවී එම ඉසව් වලින් වාර්ථා පිහිටුවමින් ගිනෙස් පොතටද ඇතුලුවී ඇත. ඒ අනුව අවුරුදු 117 ක්ව සිටි මාවනැල්ල, බලත්ගමුවේ උක්කු අම්මා අභාවප‍්‍රාප්ත වීමෙන් පසු මෙරට සිටි වයස් ගතම කාන්තාව ලෙස අරණායක පදිංචි අනුලාවති මහත්මිය හදුන්වනු ලැබීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට