සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණයට තවත් ධීවරයින් 04ක් බිලිවේ…

 alt=මීටියාගොඩ වෙරළ සහ අම්බලන්ගොඩ මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශයන් වල දී මුහුදු ගිය ධීවරයින් සිව් දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇත. ඒ අනුව හික්කඩුව -පැරෑලිය ප්‍රදේශ වල පදිංචිව සිටි 55 හා 58 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු මීටියාගොඩ, තෙල්වත්ත ප්‍රදේශයේ මහුදු වෙරළට ගොඩ ගසා තිබූ අතර දොඩම්දූව, වලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයකුගේ සිරුර අම්බලන්ගොඩ, ඌරුවත්ත මුහුදු වෙරළ ප්‍රදේශයට ගොඩ ගසා ඇති අතර ද, අකුරල මුහුදු වෙරළටද 67 හැවිරිදි පුද්ගලයකුගේ සිරුරක් ගොඩ ගසා ඇති බවට පොලීසිය සිදු කල පරීක්ෂණ වලදී සොයා ගෙන ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට