සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණයට තවත් ධීවරයින් 04ක් බිලිවේ…

 alt=මීටියාගොඩ වෙරළ සහ අම්බලන්ගොඩ මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශයන් වල දී මුහුදු ගිය ධීවරයින් සිව් දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇත. ඒ අනුව හික්කඩුව -පැරෑලිය ප්‍රදේශ වල පදිංචිව සිටි 55 හා 58 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු මීටියාගොඩ, තෙල්වත්ත ප්‍රදේශයේ මහුදු වෙරළට ගොඩ ගසා තිබූ අතර දොඩම්දූව, වලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයකුගේ සිරුර අම්බලන්ගොඩ, ඌරුවත්ත මුහුදු වෙරළ ප්‍රදේශයට ගොඩ ගසා ඇති අතර ද, අකුරල මුහුදු වෙරළටද 67 හැවිරිදි පුද්ගලයකුගේ සිරුරක් ගොඩ ගසා ඇති බවට පොලීසිය සිදු කල පරීක්ෂණ වලදී සොයා ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට