සත්‍යයේ පුවත් අඩහැරය….

ගෝඨාභයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම ලබන 15 තෙක් දීර්ඝ වෙයි..

 alt=හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ලබන 15 තෙක් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට