සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ගෝඨාභයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම ලබන 15 තෙක් දීර්ඝ වෙයි..

 alt=හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ලබන 15 තෙක් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට