ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර සහා පියසිරි ජනපති සහායට එයි..
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සහ ජාතික සංවිධායක පියසිරි විජේනායක යන මහත්වරුන් මීට සුව මෙහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා හමුවූ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.