සත්‍යයේ පුවත් අඩහැරය….

පළමු තරගයේ අමිහිරි පරාජය මකා දමමින් දෙවන තරගයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග පැවත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ලකුණූ 141 ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13) සිදුවිය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කන්ඩායම ලකුණු 392 ක් ලබාගන්නා ලදී. මෙහිදී රෝහිත් ෂර්මා ප්‍රවේගකාරී ලෙස පන්දුවට පහරදෙමින් ලකුණු 208 ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කන්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 251 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111 ක් ලබා ගන්නා ලදී. මේ අනුව මේ වන විට තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට