සත්‍යයේ පුවත් අඩහැරය….

අඹගමුව ප්‍රාදේශිය සභාව කොටස් තුනකට බෙදන තීරණයට එරෙහි පෙත්සම විභාග කිරීම කල්යයි..

 alt=අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය, ප්‍රාදේශීය සභා තුනකට බෙදමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ලබන වසරේ ජනවාරි 08 වනදා තෙක් කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කරන ලදී. අදාළ පෙත්සම අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී එච්.පී.නන්දරාජ මහතා විසින් ගොනු කර ඇත. අදාළ ගැසට් නිවේදනය ලබන වසරේ පෙබරවාරි මස 15 වනදා සිට ක්‍රියාත්මක වන බැවින් එම ප්‍රාදේශිය සභා තුන සඳහා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිසමට කිසිදු බලයක් නොමැති බව පෙත්සමේ සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට