සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණයේ ඇප තැන්පත් කිරීම අදින් අවසන්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා වන ඇප මුදල් තැන්පත් කිරීම අද (20) දහවල් 12.00 න් පසු අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. පළාත් පාලන ආයතන 248 ක් වෙනුවෙන් ලබන වසරේ පෙබරවාරි 10 වනදා පළාත් පාලන ඡන්ද වීමසීම සිදුකිරීමට නියමිතව ඇති අතර අදාළ නාමයෝජනා භාරගැනීම හෙට (21) දහවල් 12.00 න් පසු අවසන් වන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට