සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසකට අද වැසි..

 alt=අද (20) දිනය තුළ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත් වලට විටින් විට වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ටද විටින් විට වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීම නිසා මෙවැනි කාලගුණ තත්ත්වයක් ඇතිවී ඇති බවත් හත ප්‍රදේශයන් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්ට සවස් කාලයේ වැසි ඇතිවනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට