සත්‍යයේ පුවත් අඩහැරය….

නාමයෝජනා භාරගැනීම අදින් අවසන්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන 248 කට අදාළ නාමයෝජනා භාරගැනීම අද (21) අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි. ඒ අනුව අදාළ නාම යෝජනා භාර දීම අද දහවල් 12.00 න් අවසන් වනු ඇත. අද දිනය තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර ඊට 15,000 කට ආසන්න නිළධාරීන් පිරිසක් යොදවා ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට