සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වෙයි..

 alt=ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියි. අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා, ව්‍යවස්ථාදායක සභාව වෙත පත්කරන ලද්දේ
2015 සැප්තැම්බර් මස 09 වන දින වන අතර 2018 සැප්තැම්බර් 09 වන දින එම ධූර කාලය අවසන් වීමට නියමිතව පැවතිණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට