සත්‍යයේ පුවත් අඩහැරය….

ඇමරිකාවේ GSP සහනය අවසන්, තීරු බදු නැවතත් ක්‍රියාත්මකයි..

 alt=ඇමරිකානු එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වාරණය පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP සහනය, 2017 දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව ඇත. නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව සදහන් කර ඇත.ඒ අනුව මෙම GSP වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූ රටවලින් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ 2018 ජනවාරි 01 වැනිදා සිට වරණීය නොවන තීරුබදුවලට යටත් වනු ඇත.මේ තුළින් ශ්‍රි ලංකාවට ද ක්ෂණික බලපෑමක් එල්ල වනු ඇත.2016 වර්ෂයේ දි පමණක් එක්සත් ජනපදය ඩොලර් බිලියන 2.8 ක ශ්‍රී ලාංකීය භාණ්ඩ ආනයනය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට