සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ගැටළු ගැන කියන්න තැපැල් සේවකයින් අමාත්‍යවරයා හමුවෙයි..

 alt=මෙතෙක් නොවිසදුනු තම වෘත්තීය ගැටළු පිළිබදව තැපැල් කටයුතු අමාත්‍යවරයා සමඟ අද (03) දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව කර සිටියි. අදාළ සාකච්ඡාව අද දහවල් කොළඹ තැපැල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බවත් මෙහිදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹීමට පවා සිදුවනු ඇති බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට