සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටළු ගැන කියන්න තැපැල් සේවකයින් අමාත්‍යවරයා හමුවෙයි..

 alt=මෙතෙක් නොවිසදුනු තම වෘත්තීය ගැටළු පිළිබදව තැපැල් කටයුතු අමාත්‍යවරයා සමඟ අද (03) දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව කර සිටියි. අදාළ සාකච්ඡාව අද දහවල් කොළඹ තැපැල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බවත් මෙහිදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹීමට පවා සිදුවනු ඇති බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට