සත්‍යයේ පුවත් අඩහැරය….

නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව ජන සෙත පෙරමුණෙන් පෙත්සමක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේ වැලිකන්ද ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව ජන සෙත පෙරමුණ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. නිසි කාන්තා නියෝජනය සම්පූර්ණ කර නොමැති බැවින් අදාළ නාම යෝජනා ප්‍රතික්ෂේප කළද කාන්තා නියෝජනය නිසි පරිදි සදහන් කරමින් අදාළ නාම යෝජනා භාර දීමට කටයුතු කළ බව ජන සෙත පෙරමුණේ ලේකම් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අවධාරණය කර සිටියි. ඒ අනුව වැලිකන්ද තේරීම්භාර නිලධාරියා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කරඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට