සත්‍යයේ පුවත් අඩහැරය….

අඹුසැමි යුවළක් පක්ෂ දෙකකින් කෝට්ටේ නගර සභාවට..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ යන පක්ෂ දෙක නියෝජනය කරමින් අඹුසැමි යුවළක් තරග කරන බවට වාර්තාවේ.මොවුන් දෙදෙනා කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයෙන් තරග වදින අතර අමදෝරුගේ කිංස්ලි දයාරත්න අමරතුංග සහ තල්පාවිල කංකානම්ගේ ගීතිකා ප්‍රියදර්ශනී යන දෙදෙනා විමල විහාර පාර,නාවල ලිපිනයේ පදිංචිකරුවන් වන අතර එම පක්ෂ දෙකම අනු ලැයිස්තුවෙන් ඉදිරිපත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට