සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනයේ දේශපාලන කටයුතු සදහා පාසල් ළමුන් යොදා ගෙන, නීතිය තවමත් අක්‍රියයි…

 alt=පාසල් සිසුන් කිසිදු අයුරකින් දේශපාලන කටයුතු සදහා යොදා ගැනීමට නොහැකි අවස්තාවක යාපනය ප්‍රදේශයේ පළාත් පාලන අපේක්‍ෂකයකුගේ දේශපාලන රැස්‌වීමක්‌ සදහා පාසල් ශිෂ්‍යයන් පනස්‌ දෙනෙකු සහභාගී කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති අතර මේ දක්වා ඒ සදහා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. එම අපේක්ෂකයා විසින් තම නිවසේදී පවත්වන ලද රැස්වීමක් සදහා මෙලෙස පාසල් ළමුන් යොදා ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට