සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

යාපනයේ දේශපාලන කටයුතු සදහා පාසල් ළමුන් යොදා ගෙන, නීතිය තවමත් අක්‍රියයි…

 alt=පාසල් සිසුන් කිසිදු අයුරකින් දේශපාලන කටයුතු සදහා යොදා ගැනීමට නොහැකි අවස්තාවක යාපනය ප්‍රදේශයේ පළාත් පාලන අපේක්‍ෂකයකුගේ දේශපාලන රැස්‌වීමක්‌ සදහා පාසල් ශිෂ්‍යයන් පනස්‌ දෙනෙකු සහභාගී කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති අතර මේ දක්වා ඒ සදහා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. එම අපේක්ෂකයා විසින් තම නිවසේදී පවත්වන ලද රැස්වීමක් සදහා මෙලෙස පාසල් ළමුන් යොදා ගෙන ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට