සත්‍යයේ පුවත් අඩහැරය….

කන්ටේනර් රථයක් අනතුරක, දක්ෂිණ අධිවේගයේ වැටට හානි..

 alt=දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට ගාල්ල දක්වා ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් අද (15) උදෑසන කාලයේ බණ්ඩාරගම, බද්දේගොඩ ප්‍රදේශයේදී අනතුරට ලක්වී ඇති බව වාර්තා වේ.ලෑලි පටවාගත් ලොරියක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර මින් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති නමුත් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට හානි සිදුව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට