සත්‍යයේ පුවත් අඩහැරය….

මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලා ගිනිගත්හේනේ විරෝධතාවයක්..

 alt=ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපොළ අාසන්නයේ අද (15) පෙරවරුවේ සිට අවට ගම්වාසීන් පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ගිනිගත්හේන, කළුගල හරහා ලක්‍ෂපාන නෝටන්බි‍්‍රජ් දක්වා මාර්ගය කාපට් කර ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා සිටිමින් අවට ගම්මාන කිහිපයක ජනතාව විසින් මෙම විරෝධතාවය දියත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට