සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාලයන්හි අනධ්‍යන සේවකයින් දෙදිනක් වර්ජනයේ..

 alt=දිවයිනේ සියළු විශ්වවිද්‍යාලයන්හි අනධ්‍යන සේවකයින් අද (06) වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් මුහුණ දී ඇති වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතක් පිළිගත හැකි විසදුමක් නොලැබීම නිසා මෙම වර්ජනයට එළඹි බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කර සිටියි. අනධ්‍යයන සේවකයින් 15,000 ක් මෙරට විශ්වවිද්‍යාල තුළ සේවය කරනු ලබන අතර මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල කටයුතු සදහා දැඩි බලපෑමක් එල්ලවනු ඇති බව එම සේවකයින් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට