සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාලයන්හි අනධ්‍යන සේවකයින් දෙදිනක් වර්ජනයේ..

 alt=දිවයිනේ සියළු විශ්වවිද්‍යාලයන්හි අනධ්‍යන සේවකයින් අද (06) වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් මුහුණ දී ඇති වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතක් පිළිගත හැකි විසදුමක් නොලැබීම නිසා මෙම වර්ජනයට එළඹි බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කර සිටියි. අනධ්‍යයන සේවකයින් 15,000 ක් මෙරට විශ්වවිද්‍යාල තුළ සේවය කරනු ලබන අතර මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල කටයුතු සදහා දැඩි බලපෑමක් එල්ලවනු ඇති බව එම සේවකයින් අනාවරණය කර සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට