සත්‍යයේ පුවත් අඩහැරය….

නව ආණ්ඩුවක් සදහා කිසිදු පාර්ශවයකට සහය දීමට තීරණයක් ගෙන නෑ – දෙමළ ජාතික සන්ධානය

Podu Jana Peramunaනව ආණ්ඩුවක් පිහිටුවීම සදහා කිසිදු පාර්ශවයකට සහය දීම සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තීරණයකට එළඹ නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසා සිටියි. විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ (16) පස්වරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා මුණ ගැසී ඇති අතර එහිදී සම්බන්දන් මහතා විසින් මේ බව පවසා තිබේ. මේ වන විට රටතුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වය පිභිදව ද මෙහිදී තවදුරටත් සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට