සත්‍යයේ පුවත් අඩහැරය….

2018 A/L අයදුම්පත් භාර ගැනීම 23 දායින් අවසන් …

Podu Jana Peramuna2018 අ.පො.ස. උසස් පෙළ විභාගයේ අයඳුම්පත් බාර ගැනීම සදහා අපේක්ෂකයින් හට ලබා දී තිබූ කාලසීමාව 2018.02.23 දිනෙන් අවසන් වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව නියමිත දිනට පසු අයදුම් කරනු ලබන අපේක්ෂකයින්ගේ අයදුම්පත් කිසිදු හේතුවක් නිසා බාර නොගන්නා බවත් පාසල් මට්ටමින් අයදුම් කරන්නන් විදුහල්පතිවරයා මගින්ද, පුද්ගලිකව අයදුම් කරන්නන් අදාළ අයදුම්කරු විසින්ම ඉල්ලීම කලයුතු බව එම නිවේදනයේ සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට