සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල්, රංගේ අතර විශේෂ හමුවක්..

Podu Jana Peramunaඅග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අතර ඊයේ (05) කොළඹ, අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට මෙන්ම ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කිරීම, මෙරට දේශපාලන කරළියේ දැඩිකථාබහට ලක්වූ අතර ඉයේ පැවති සාකච්ඡාවේදී එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර ඇති බව ද සදහන්වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට