සත්‍යයේ පුවත් අඩහැරය….

දින 05 ක සංචාරයක් සදහා ජනපති අද ජපානයට..

Podu Jana Peramunaමේ වන විට ඉන්දියාවේ නිල සංචාරයක නිතරව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12) උදෑසන කාලයේ ජපානය වෙත පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ. දින පහක රාජ්‍ය සංචාරයක්‌ සඳහා සහභාගිවීම සදහා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යනු ඇත. මෙම නිල සංචාරය සදහා නිමල් සිරිපාල ද සිල්වා, මලික්‌ සමරවික්‍රම, තිලක්‌ මාරපන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතව ඇති බවද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට