සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන ආයතනයන්හි නව සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට්‌ පත්‍රය කල් යන ලකුණු..

Podu Jana Peramunaපළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ නව සභිකයින්ගේ නම් ඇතුළත් කරමින් අදාළ ගැසට්‌ නිවේදනය මුද්‍රණය කර අවසන් කිරීමට දින කිහිපයක්‌ ගතවනු ඇතැයි රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග පවසා සිටියි. දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 340 ක සභිකයන් 8600 දෙනකුට අධික ප්‍රමාණයක නම් මෙම ගැසට් පත්‍රයේ මුද්‍රණය කිරීම, සෝදුපත් බැලීම සහ අදාළ නම්වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම ආදී කටයුතු හේතුවෙන් මෙසේ දින කිහිපයක්‌ ගතවනු ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට