සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන ආයතනයන්හි නව සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට්‌ පත්‍රය කල් යන ලකුණු..

Podu Jana Peramunaපළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ නව සභිකයින්ගේ නම් ඇතුළත් කරමින් අදාළ ගැසට්‌ නිවේදනය මුද්‍රණය කර අවසන් කිරීමට දින කිහිපයක්‌ ගතවනු ඇතැයි රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග පවසා සිටියි. දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 340 ක සභිකයන් 8600 දෙනකුට අධික ප්‍රමාණයක නම් මෙම ගැසට් පත්‍රයේ මුද්‍රණය කිරීම, සෝදුපත් බැලීම සහ අදාළ නම්වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම ආදී කටයුතු හේතුවෙන් මෙසේ දින කිහිපයක්‌ ගතවනු ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට