සත්‍යයේ පුවත් අඩහැරය….

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්..

Podu Jana Peramunaකරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (22) දහවල් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12.00 ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත. ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඊයේ (21) කථානායකවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් ලබාදුන් අතර එම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සහ බැඳුම්කර වාර්තාව මෙන්ම බරපතළ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට