සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක ජල දිනය අදයි…

Podu Jana Peramunaලෝක ජල දිනය සැමරීමේ ජාතික උත්සවය අද (22) දින පෙ.ව.9.00 ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. ”සොබාදහමේ පදනම ජලය” යන්න මෙවර ලෝක ජල දිනයේ තේමාව වී ඇත. මෙම උත්සවය නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මඟ පෙන්වීම් යටතේ ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය විසින් සංවිධානය කර ඇති අතර ඒ සදහා අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහභාගි විය. එහිදී ජනතාවට පරිභෝජනය සදහා පිරිසිදු ජලය ලබා දීම පිළිබදව වැඩි අවධානයක් යොමුවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට