සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රථම පුරපතිනිය වැඩ භාර ගනී..

Podu Jana Peramunaකොළඹ මහනගර සභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඉතිහාස ගතවෙමින් හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය අද (22) දින සිය ධූරයේ වැඩ භාර ගෙන ඇති බව වාර්තා වේ.


ඇය පසුගිය (19) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ
කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස දිවුරුම් දෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට