සත්‍යයේ පුවත් අඩහැරය….

කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂක ප්‍රධානියාව සිර කර නිලධාරීන් විරෝධතාවයේ..

Podu Jana Peramunaතම නිලධාරීන් 36 දෙනෙකු සදහා හදිසියේ ස්ථාන මාරුවීමක් ලබාදීමට එරෙහිව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විරෝධතාවයක් දියත් කර ඇති බව වාර්තා වේ. එම ආරක්ෂක සේවකයින් පිරිසක් ගුවන් තොටුපළ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව ආරක්ෂක අංශයේ පරිපාලන ගොඩනැඟිල්ල තුළ සිරකර මෙම විරෝධතාවයෙහි යෙදී ඇත. මෙම විරෝධතාවය හේතුවෙන් ගුවන් තොටුපලේ ආරක්ෂක කටයුතු සදහා යම් බාධාවක් ඇතිවී ඇති අතර මේ වන විට ගුවන් තොටුපළේ ආරක්ෂක කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට