සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ලබන 04 දින විවාදයට …

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පසුගිය (21) දින කතානායකවරයාට භාර දී ඇති අතර එය ලබන මස 04 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයකට ගනිමින් ඡන්දය විමසීමට පක්‍ෂ නායකයෝ තීරණය කර ඇත. එම විවාදයට සමගාමීව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (22) දින පාර්ලීමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් කැදවා ඇති අතර එහිදී මෙම විවාදය පෙරවරු 9.30 සිට රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට