සත්‍යයේ පුවත් අඩහැරය….

පාසල් පෝෂණ වැඩසටහනට තව පාසල් 1000 ක් නම් කෙරේ…

Podu Jana Peramunaමේ වසරේදී අලුතින් පාසල් 1000 ක් සදහා පාසල් පෝෂණ වැඩසටහන ලබා දීමට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යංශය අතර පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත. ඒ අනුව පාසල් 7904 ක සිසුන් මිලියන 1.2 ක් සදහා මෙරට සමස්ත පාසැල් සංඛ්‍යාෙවන් 27% ක් වෙත නොමිලේ දිවා ආහාරය ලබා දෙන අතර එය සියලූම පාසල් ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහිදී ළමුන් සදහා පාසල් ආපන ශාලාවලින් ලබා දෙන ආහාර වල ගුණාත්මකභාවය සහ පෝෂණය පිළිබදව විශේෂ අවධානයක් යොමු කිරීමටද අධ්‍යපන අමාත්‍යංශය තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට