මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයකු පත් කෙරේ…
මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පත්වී ඇත.ඒ මහතා දක්ෂ පරිපාලන නිලධාරියෙකු වන අතර සිය පත්වීමේ ලිපිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබා ගෙන ඇත.