සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික සංවිධාන එ්කාබද්ධව සිංහලයින් වෙනුවෙන් පක්ෂයක් පිහිටුවනවා – සිංහලේ ජාතික සංවිධානය

Podu Jana Peramunaමෙරට තුළ සෑම ජාතියකටම පක්ෂයක් පවතින නමුත් රටේ බහුතරයක් වන සිංහලයින්ට එක්වීම සදහා නිවැරදි දේශපාලන පක්ෂයක් නොමැති බැවින් නව පක්ෂයක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සිංහලේ ජාතික සංවිධානය අවධාරණය කර සිටියි. සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධාන සංවිධායක ඩැන් ප්‍රියසාද් මහතා විසින් මේ බව සදහන් කර ඇති අතර ඒ අනුව මහසොහොන් බළකාය, හෙළ ලේ සංවිධානය ඇතුළු මෙරට ක්‍රියාත්මක ජාතික සංවිධාන රැසක් එක්‌ව මෙම නව පක්ෂය හරහා ජාතික දේශපාලනයට පිවිසීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට