සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අර්බුද වහා විසදනු, අන්තරය අද වීථි බසියි..

Podu Jana Peramunaවිශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට වහාම විසදුම් ලබාදෙන ලෙස බලකරමින් අද (26) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය අවධාරණය කර සිටියි. මාලඹේ “සයිටම්” පුද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමේ තීරණය මෙන්ම වෘත්තීය ගැටළු කිහිපයකට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය විසින් වර්ජනයක් අරඹා දින ගණනාවක් ගතවුවද මෙතෙක් ඒ සදහා විසදුම් ලබානොදීමට එරෙහිව මෙම දැවැන්ත විරෝධතාවය පවත්වන බව ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට