සත්‍යයේ පුවත් අඩහැරය….

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට..

Podu Jana Peramunaදෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධුරය සදහා අපේක්ෂකයෙකු පත්කරගැනීම වෙනුවෙන් පවත්වන ලද ජන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. සුනේත්‍රා රණසිංහ මහත්මිය එක්සත් ජාතික පක්ෂයෙන් එම ජන්දයට ඉදිරිපත්වූ අතර ඇය ඡන්ද 21 ක් ද ස්ටැන්ලි ඩයස් මහතා ඡන්ද 23 ක් ද ලබාගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට