සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රිවරුන්ට විශ්වාසභංගයට විරුද්ධ වෙන්න බෑ – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

Podu Jana Peramuna ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් විශේෂ රැස්‌වීමක් හෙට (02 ) පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදි අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රීලනිප සහාය පළ කිරීම පිළිබඳව ගෙන ඇති තීරණය තවදුරටත් තහවුරු වනු ඇති බවට තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මෙම රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්එවීඹට කටයුතු යොදා ඇත.ඒකාබද්ධ විපක්‍ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ද එහි ඇතුළත් කරුණු දාහතරින් දහතුනක්‌ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මීට පෙර ඉදිරිපත් කර තිබූ ඒවා බැවින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන්ට හෘද සාක්‍ෂියට එකඟව විශ්වාසභංගයට විරුද්ධ විය නොහැකි බව  හෙතම වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට