සත්‍යයේ පුවත් අඩහැරය….

ඉතිහාසය වෙනස් කරමින් දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කමක් ලබා ගනී..

Podu Jana Peramuna21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් සමත් වු අතර දෙවන ලෝකඩ පදක්කම දිනා ගැනිමට දිනූෂා ගෝමස් සමත්වී ඇත. ඒ කාන්තා බර ඉසිලීමේ කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන්ය. ඇය ලංකා ඉතිහාසය වෙනස් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක බර ඉසිලීමේ ඉසව්වකින් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් දිනා ගත් පළමු පදක්කම ලෙස නම් දරයි. ඇය ඉසිලූ මුළු බර 155 ක් වන අතර ඉන්දීය ක්‍රීඩිකාවක් එම බර පන්තියේ රන් පදක්කම දිනා ගත් අතර රිදී පදක්කම මුරිසි දිවයිනේ ක්‍රීඩිකාවක් දිනා ගැනීමට සමත්වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට